Wednesday, February 24, 2016

Microsoft Office 2016 සංස්කරණය ගැන.


http://yescomputerwariyapola.blogspot.com/2016/02/microsoft-office-2016.html#more

ඒ වගේම අපි කව්රුත් දන්න වගේම පරිගණකයකට අත්‍යවශ්‍යම මෘදුකාංගයක් වන MS OFFICE මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Microsoft Office 2016 (Beta Version) මේ වන විට එලිදක්වා තිබෙනවා. 




ඒ වගේම මෙහි විශේෂත්වය වන්නේ මෙවර Office මෘදුකාංගය Desktop, Laptop වලට නැතිනම් Desktop Versions වලට පමණක් සීමා නොවී කුඩා පරිමාණයේ තිරයේ සිට මහා පරිමාණ තිරය දක්වාම ඇති උපාංග වෙනුවෙන් නිර්මාණය වී තිබීමයි.  මෙහි මිල මෙය අමරිකානු ඩොලර් 145 පමණ වේ. ලංකා මුදලින් රුපියල් 18 000 පමණ.  Microsoft Office 2016 පැකේජ් එක Android Phone එකට, i Phone එකට,Tab එකට,        i Pad, වගේම ඕනම Windows Phone එකකට නොමිලේ  බාගත කරගන්න පුළුවන්.
System requirements
ItemRequirement
CPU1 GHz clock speed, IA-32 or x64 architecture with SSE2 support
RAMIA-32 edition: 1 GB x64 edition: 2 GB
Hard disk drive3.0 GB free disk space
Operating systemWindows 7 Windows Server 2008 R2 Windows 8 Windows Server 2012 Windows 8.1 Windows Server 2012 R2 Windows 10

https://products.office.com/en/try


1 comments:

  1. I want download this Office Package.Please give me this Office Package setup.

    ReplyDelete