ඒ වගේම අපි කව්රුත් දන්න වගේම පරිගණකයකට අත්‍යවශ්‍යම මෘදුකාංගයක් වන MS
OFFICE මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Microsoft Office 2016 (Beta Version)
මේ වන විට එලිදක්වා තිබෙනවා.
ඒ වගේම මෙහි විශේෂත්වය වන්නේ මෙවර Office
මෘදුකාංගය Desktop, Laptop වලට නැතිනම් Desktop Versions වලට පමණක් සීමා
නොවී කුඩා පරිමාණයේ තිරයේ සිට මහා පරිමාණ තිරය දක්වාම ඇති උපාංග වෙනුවෙන්
නිර්මාණය වී තිබීමයි. මෙහි මිල මෙය අමරිකානු ඩොලර් 145 පමණ වේ. ලංකා මුදලින් රුපියල් 18 000 පමණ. Microsoft Office 2016 පැකේජ් එක Android Phone එකට,
i Phone එකට,Tab එකට, i Pad, වගේම ඕනම Windows Phone එකකට නොමිලේ බාගත කරගන්න
පුළුවන්.
System requirements
Item | Requirement |
---|---|
CPU | 1 GHz clock speed, IA-32 or x64 architecture with SSE2 support |
RAM | IA-32 edition: 1 GB x64 edition: 2 GB |
Hard disk drive | 3.0 GB free disk space |
Operating system | Windows 7 Windows Server 2008 R2 Windows 8 Windows Server 2012 Windows 8.1 Windows Server 2012 R2 Windows 10 |
I want download this Office Package.Please give me this Office Package setup.
ReplyDelete